නිවුන් දරුවෙක් ගබ්සා වුණාම අනිත් දරුවා හොඳින් ඉඳීවිද?
If one twin is lost, will the other baby be all right?
Mata sati 6i dawas 3n bleed una doctor mama game rohalen pratikara labagatta wara dekak pamana rudiraya pitau atara awasanaye rohale vog pawasuwe ma hata twinsla idala ekak bleed wela iwat wela dan ekaka heart beat ekak tiyena bawai. Mama nawata me 13 wana dina ema sayanayata giya pasut pawasuwe heart beat ekak tibena bawaya. Mage gataluwa doctor mewani tatwayak wiya hakida?me daruwa nirogiwa sitida? Ma idiriyata kalautte kumakda?( Mata ema vog gen yahapat piliturak nolabunu bawini)
මෙවැනි තත්වයන් ඇතිවිය හැකියි. එක දරු ගැබක් ගබ්සාවීමෙන් පසුව ඉතිරි දරුගැබ සාමාන්‍ය ආකාරයට වර්ධනය වෙන අවස්ථා තිබෙනව. ඉන් සිටින දරුවාට හානියක් වෙන්නේ නැහැ. ඉදිරියේදී රුධිර වහනයක් සිදු නොවේ නම් නැවත සති 20න් පමණ ස්කෑන් පරීක්ෂණයක් කිරීම ප්‍රමාණවත්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?