Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr garbani mul masayedi konde wedanawa samanya deyakda

අසන ලද්දේ: Da*** · වයස 23 · 1469 views

පිළිතුර

ඔව්. සමහරවිට මේ වගේ වේදනාවක් ඇතිවෙනව. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.