බර අඩු කළොත් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනවද?
Does losing weight improve the chance of conceiving?
Doctor den mn marry karala aurudu 3k.thama Mata babala ne.periods hedenna ekath normal widiyata masen maseta wenne ne.leperescopy ekak karala kiuwa garbashe meda thenpath wela kiyala.ekata wisadumak thiyenawada doctor.godak doctorslagen beth gaththa.eth hari giye ne.mage bara adu karaganna kiuwa.mn mokada karanna one doctor
ඔබ කියන තත්වය පැහැදිලි නැහැ. ලැපරොස්කොපි පරීක්ෂණ වාර්තාව පරීක්ෂාකර බැලීමෙන් තොරව පැහැදිලි පිළිතුරක් දීම අපහසුයි. බර අඩුකර ගැනීම නිසා ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව. ඩිම්බ කෝෂවල ඩිම්බ පිටවීම පිළිබඳ ගැටළුවක් ඇති නම් එයට ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?