Skip to main content
ප්‍රශ්නය

පළවෙනි දරුවා ඉක්මනට ලැබුණත් දෙවැනි එක පමා වෙන්නේ ඇයි?

First baby came quickly but the second is delayed — why?

Dr mata awuruddai masa dekaka putek ennawa eth eta passe tawa babekuta try kala dan masa 7 wetara edala eth tama babek naha kalin baba ekmanatama hari geya dewaniya parakku wenne mage prashnayak nesada

අසන ලද්දේ: Wa*** · වයස 36

කිසියම් ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. සමහර විට කිසිම ගැටළුවකින් තොරවත් දරු පිළිසිඳ ගැනීම පමා වෙන අවස්ථා තිබෙනව.