ඔසප් ඉවර වූ පසුදා එක් වුණා නම් ගැබ් ගෙනදැයි දන්නේ කොහොමද?
Sex the day after a period — how to know if you are pregnant?
dr.... mama bf ekka lingikawa ek weemak mage osap awasan we... pasu dina sidu unemi... mein ma hata baru ganak athi we athida.lingikawa ek wi adata dina 35ki... mage osap ween niyamithawa dina 28n sidu we.. ma gab gena athi dai biyak atha... ma thamath usas adyapanaya hadari.... me sadaha ma kumakkala uthuda.... gab gena athi nam
මුලින්ම මුත්‍රා පරීක්ෂාවක් කර මේ බව සැක හැර දැන ගන්න. එය නෙගටිව් නම් කලබල වීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?