නම: Th*** | වයස: 24
ගැටළුව

Dr mata pregnancy symptoms godak durata thiyenawa.mata period miss wela dawas 9k wage wenawa.mama hcg test ekak kala urin eka negative.ai dr ehema wenne.hcg urin test eka positive wenna kal yanawada.urin test eka early morning kala uthumada.mama evening kale.blood test eka uein test wkata wada hondada.

පිළිතුර


මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගර්භණී කියල සලකන්න බැහැ. තව සතියකින් පමණ නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. රුධිර පරීක්ෂණය වඩා නිවැරදියි. නමුත් එය කරන්නේ වෛද්‍ය උපදෙස් මත යම් යම් අවදානම් තත්වයන් හඳුනා ගැනීම පමණයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)