ඔසප් වීම පමා වුණත් මුත්‍රා ටෙස්ට් නෙගටිව් වෙන්නේ ඇයි?
Why is the urine test negative after a missed period?
Dr mata pregnancy symptoms godak durata thiyenawa.mata period miss wela dawas 9k wage wenawa.mama hcg test ekak kala urin eka negative.ai dr ehema wenne.hcg urin test eka positive wenna kal yanawada.urin test eka early morning kala uthumada.mama evening kale.blood test eka uein test wkata wada hondada.
මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගර්භණී කියල සලකන්න බැහැ. තව සතියකින් පමණ නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. රුධිර පරීක්ෂණය වඩා නිවැරදියි. නමුත් එය කරන්නේ වෛද්‍ය උපදෙස් මත යම් යම් අවදානම් තත්වයන් හඳුනා ගැනීම පමණයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?