Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

dr.mama merry karala masa 7k wenwa.api daruwek balaporothuwen innawa.thama result ekak na.merry kalata passe samahara month wala mensose hadenne naha.mata ushna agak tynne.daru pal…

පිළිතුර

සමහර විට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම් වසරක් පමණ පමා වෙන අවස්ථා තිබෙනව. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය හැකියි. එහිදී කිසියම් හේතුවක් සොයා ගත හොත් පමණක් ඊට ප්‍රතිකාර කිරීම සුදුසුයි.

ka*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mNEMONIC MARRY KARALA 7YEARS WENAWA MATA MISCARRIAGE 2 Una.eta passed Hiawatha me anathema PREGNANT UNE NA.LAPAROSCOPY DY TEST EKA KALA EKEDITH PRASNAYAK NA KIUWA.HUSBAND GE COU…

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි. සමහර විට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම් සිදු නොවෙන අවස්ථා තිබෙනව. එවිට IUI/IVF වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීමෙන් සාර්තක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

HE*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,pregnant kale loud noise (eg musical show)than wala inna eka kuse inna babata hoda nadda?thank you for your help

පිළිතුර

නැහැ. ඉන් දරුවාට හානියක් නොවුනත් එය ඔබේ මනසට අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබෙනව.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, pregnant kale loud noise (eg: musical show)thiyena than wala inna babata hoda nadda?

පිළිතුර

නැහැ. ඉන් දරුවාට හානියක් නොවුනත් එය ඔබේ මනසට අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබෙනව.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata period hedunama rudiraya pitaweema siduwanne bohoma poddai, mama thama unmarried. Mage barath den godak wediwenawa, me thathwaya mage anagathayata kese balapaida. Meyata pr…

පිළිතුර

බර වැඩිවීම නිසා හෝමෝන ක්‍රියාකාරිත්වය අසමතුලිත වීමට ඉඩ තිබෙනව. එවිට ගැබ් ගැනීමට ප්‍රමාද විය හැකියි. ඒ නිසා ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගැනීමට උත්සාහ කරන්න.

Nu*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි මම danata masa pahaka gabiniyak.mata nithara nithara thada hisa radayak saha bada purawala dana gathiyak thiyanawa.me thathwaya vog doctor kenekta pennuwath eya samany…

පිළිතුර

තැලසීමියා තත්වයට මෙහි කිසිම සම්බන්ධයක් නැහැ. විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Mata periods hadenne masa 3,4 katana sarayak.Mama Beth ganna giya.ethakota kiwwe scan eken homona prashnayak thiyanawa kiyala.Mata dr metforming tablet 1k dunna ude kamata 3…

පිළිතුර

ඩිම්බ මේරීම සඳහා වෙනත් ඖෂධ ලබා ගත යුතුයි. ඖෂධ ලබා ගෙන එහි ක්‍රියාකාරිත්වය වරින් වර ස්කෑන් පරීක්ෂණයන් මගින් නිරීක්ෂණය කල යුතුයි. එමගින් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්.

Ma*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mata mensas wema haryta wenne na mn mry krla dnata aurudai masa 7i. Api daruwek balaporotuwen masa 3k hitya. Nati nsa vog knk lgta gya. Ehidi mage dimba moranati bawa kiwa july…

පිළිතුර

සරු කාලය තුල දෙවරක් ලිංගිකව එක්වීම ප්‍රමාණවත්. මෙම ප්‍රතිකාර කිසිවක් 100%ක් සාර්ථක නැහැ. නැවත ඔසප්වීම සිදු වුව හොත් නැවත ප්‍රතිකාර ලබා ගත යුතුයි.

Ma*** · වයස 22
පිළිතුර කියවන්න