Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mNEMONIC MARRY KARALA 7YEARS WENAWA MATA MISCARRIAGE 2 Una.eta passed Hiawatha me anathema PREGNANT UNE NA.LAPAROSCOPY DY TEST EKA KALA EKEDITH PRASNAYAK NA KIUWA.HUSBAND GE COUNT EKA ADUI KIYYALA EYATA BEHETH DUNNA DAN AYATATH HODAI KIUWA ATH THAWAMA A PITA BABALA NA HETUWA KUMAKKDA

අසන ලද්දේ: HE*** · වයස 35 · 482 views

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි. සමහර විට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම් සිදු නොවෙන අවස්ථා තිබෙනව. එවිට IUI/IVF වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීමෙන් සාර්තක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.