සමහර මාසවල ඔසප් නොවෙනවා නම් දරු පල ප්‍රමාද වෙනවද?
Do skipped periods delay having a baby?
dr.mama merry karala masa 7k wenwa.api daruwek balaporothuwen innawa.thama result ekak na.merry kalata passe samahara month wala mensose hadenne naha.mata ushna agak tynne.daru pala pramada wenna hethuwa danganna puluwanda doctor.
සමහර විට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම් වසරක් පමණ පමා වෙන අවස්ථා තිබෙනව. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය හැකියි. එහිදී කිසියම් හේතුවක් සොයා ගත හොත් පමණක් ඊට ප්‍රතිකාර කිරීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?