තැලසීමියා වාහකයෙකුට ගැබිනි කාලේ හිසරදය ඒ නිසා එනවද?
Is headache in pregnancy linked to being a thalassaemia carrier?
වෛද්‍ය තුමනි මම danata masa pahaka gabiniyak.mata nithara nithara thada hisa radayak saha bada purawala dana gathiyak thiyanawa.me thathwaya vog doctor kenekta pennuwath eya samanya deyak lesa pawasuwa.mama thalaseemiya wahaka kanthawak nisa mata me gana bayai.meyata ma kumak kala uthuda
තැලසීමියා තත්වයට මෙහි කිසිම සම්බන්ධයක් නැහැ. විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ අර්ශස් වලින් ලේ යන එක බබාට ප්‍රශ්නයක්ද?Is bleeding from piles in pregnancy a problem for the baby?
ගැබ් ගැනීමේ මුල් සති වල යටි බඩ රිදීම ප්‍රශ්නයක්ද?Is lower belly pain in early pregnancy a problem?