Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor Mata periods hadenne masa 3,4 katana sarayak.Mama Beth ganna giya.ethakota kiwwe scan eken homona prashnayak thiyanawa kiyala.Mata dr metforming tablet 1k dunna ude kamata 30minutes walata kalin bonna kiyala.bt Mata mensars haduneth naha.babek hitalath naha.E tablets denne Dimba morannada doctor.mata daruwek hadaganna puluwan weida dr.Mama mokada dr mekata karanna ona.

අසන ලද්දේ: Ma*** · වයස 27 · 842 views

පිළිතුර

ඩිම්බ මේරීම සඳහා වෙනත් ඖෂධ ලබා ගත යුතුයි. ඖෂධ ලබා ගෙන එහි ක්‍රියාකාරිත්වය වරින් වර ස්කෑන් පරීක්ෂණයන් මගින් නිරීක්ෂණය කල යුතුයි. එමගින් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්.