ඔසප් වෙද්දී ලේ යන්නේ ටිකක් නම් අනාගතේට බලපානවද?
Does a very light period affect fertility in the future?
Dr mata period hedunama rudiraya pitaweema siduwanne bohoma poddai, mama thama unmarried. Mage barath den godak wediwenawa, me thathwaya mage anagathayata kese balapaida. Meyata prathikara Karanna onida
බර වැඩිවීම නිසා හෝමෝන ක්රියාකාරිත්වය අසමතුලිත වීමට ඉඩ තිබෙනව. එවිට ගැබ් ගැනීමට ප්රමාද විය හැකියි. ඒ නිසා ව්යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගැනීමට උත්සාහ කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?