Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ සද්දෙ වැඩි තැන්වල ඉන්න එක බබාට නරකද?

Is being in a very noisy place bad for the baby?

Doctor, pregnant kale loud noise (eg: musical show)thiyena than wala inna babata hoda nadda?

අසන ලද්දේ: Pr*** · වයස 25

නැහැ. ඉන් දරුවාට හානියක් නොවුනත් එය ඔබේ මනසට අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබෙනව.