Skip to main content
ප්‍රශ්නය

ජැඩෙල් දැම්මට කොච්චර කාලෙකින් පස්සේද එය ක්‍රියාත්මක වෙන්නේ?

How soon after insertion does an implant start working?

Dr:.mn birth control methed lesa (jadella)atara Dana karala ekak 16.8.3dina da gatta,eya dama kopamana kalayakin pasuda abusemi sabada tha pewetviya yuththe?mage 2 daruwata denata masa 3 ki,5 year walata danawa kiya tama dr:qwe,ma newata daruwan hadanne ne,e nisa saru kalayedi sabbandatha pewatiyaya kamak nedda?

අසන ලද්දේ: Ha*** · වයස 33

හෝමෝන තැන්පතු කරලක් තැන්පත් කල දින සිටම උපත් පාලන ක්‍රමයක් ලෙස ක්‍රියා කරනව. ඒ නිසා ගැබ් ගැනීමක් ඇති වෙන්නේ නැහැ.