නම: Ha*** | වයස: 33
ගැටළුව

Dr:.mn birth control methed lesa (jadella)atara Dana karala ekak 16.8.3dina da gatta,eya dama kopamana kalayakin pasuda abusemi sabada tha pewetviya yuththe?mage 2 daruwata denata masa 3 ki,5 year walata danawa kiya tama dr:qwe,ma newata daruwan hadanne ne,e nisa saru kalayedi sabbandatha pewatiyaya kamak nedda?

පිළිතුර


හෝමෝන තැන්පතු කරලක් තැන්පත් කල දින සිටම උපත් පාලන ක්‍රමයක් ලෙස ක්‍රියා කරනව. ඒ නිසා ගැබ් ගැනීමක් ඇති වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)