Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න ප්‍රොජෙස්ටරෝන් මට්ටම කොපමණ තියෙන්න ඕනද?

What progesterone level is needed to conceive?

Dr.mata danaganna orne daruwek labena ape sirure thibiya uthu progesterone mattama kopamanada kiyala..mage 5.65 thiyenne. A matta min daruwek hadanna puluwanda...

අසන ලද්දේ: Su*** · වයස 25

ප්‍රෙජෙස්ටරෝන් මට්ටම දිනපතා වෙනස් වෙනව. සාමාන්‍ය ලෙස ඩිම්බ පිටවීමක් සිදුවී ඇතිදැයි බැලීමටයි ඔසප් චක්‍රය අවසන්වීමට දින 7කට පෙර ප්‍රොජෙස්ටරෝන් මට්ටම පරීක්ෂා කර බලන්නේ. එලෙස බැලූ අගයක් නම් මෙය ප්‍රමාණවත් නැහැ. ඩිම්බ මේරීම සඳහා ඔබ ප්‍රතිකාර ලබා ගත යුතුයි