අන්තිම ඔසප් දිනය අනුව සරු දවස් ගණනය කරන්නේ කොහොමද?
How are the fertile days worked out from the last period?
Doctor mata mash suddiya hadune 2016.10.08 hodaune 2016.10.11 mata denaganda one mage sharu dawash kalaya
සරු කාලය ගණනය කිරීමට ඔබේ ඔසප් චක්‍රය කොපමණ දින ගණනකින් සිදු වේ දැයි දැන ගැනීමට අවශ්‍යයි. අවසන් වරට ඔසප් වීම සිදු වූ දිනය සහ ඔසප් චක්‍රයේ දින ගණන පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න.
http://www.vog.lk/fertility.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?