නම: Ir*** | වයස: 23
ගැටළුව

Doctor mata mash suddiya hadune 2016.10.08 hodaune 2016.10.11 mata denaganda one mage sharu dawash kalaya

පිළිතුර


සරු කාලය ගණනය කිරීමට ඔබේ ඔසප් චක්‍රය කොපමණ දින ගණනකින් සිදු වේ දැයි දැන ගැනීමට අවශ්‍යයි. අවසන් වරට ඔසප් වීම සිදු වූ දිනය සහ ඔසප් චක්‍රයේ දින ගණන පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න.
http://www.vog.lk/fertility.php

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)