ගර්භණී කාලයේ ලේ වැඩි කරගන්න කන්න ඕන කෑම මොනවද?
Which foods raise haemoglobin during pregnancy?
Sir, man 32 weeks pregnant. man mulinma Hemoglobin check karaddi 10.9 thibbe. pasuwa 31 weeks walin check karaddi eaka 9.9 walata adu wela thibuna. passe VOG sir test 2k karanna kiuwa. eka test report ekak balala kiuwa mata Iron unathawaya thiyana nisa Hemoglobin adu wena bawa. ea nisa thawath amathara Iron tablet ekak niyama kala. (blood picture test ekehi report thawama nolebuni). Hemoglobin pramanaya wedi karagenimata ma visin aharayata gatha uthu ahara warga monawada? mehi awadanam thathwa monawada?
මේ ප්රමාණය ගොඩක් අඩු නැහැ. සංකූලතා ඇතිවීමට ඇති ඉඩකඩ අඩුයි. මස්, මාළු සහ කොළ එළවළු වර්ග වැඩිපුර ආහාරයට එක් කර ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?
ෆෝලික් ඇසිඩ් පරක්කු වී පටන් ගත්තොත් දරුවාට හානියක්ද?Does starting folic acid late in pregnancy harm the baby?