කලින් Postinor ගත්ත එක දරුඵල නැති වෙන්න හේතුවක්ද?
Can earlier Postinor use be the reason for not conceiving?
Dr man badala Dan auruddai masa 8 I apita thama daruwek na marry karanna kalin 5 parak wage man man postinor 2 tablet eka labagena thibuna marry karala palaweni masema mata urine infection ekak hadila urine ekka bleed una and eka deparak wage haduna dr mata thama babala nathi ekata me hethu balapalada
නැහැ. මේ දෙකම මදසරු බවට හේතු වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?