ඔසප් වීමේ පළමු දවස ලෙස ගණන් ගන්නේ කොයි දවසද?
Which day counts as the first day of a period?
Dr mata osap weema hata gatte september 19. Ewita osap athiwu palau dinaya lesa ganan ganenne sep 19 da natinam sep 20?
ඔසප් වීම ආරම්භ වූ දිනය ලෙස සලකන්නේ මුලින්ම රුධිර වහනය වූ දිනයයි. මදසරු බවේදී ඩිම්බ කෝෂ උත්තේජනය කිරීමට දෙන බොහෝ ඖෂධ ආරම්භ කල යුතු වෙන්නේ ඊට පසු දින සිටයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?