ගැබිනියක් කිරි දෙනවා නම් කුසේ දරුවාගේ වැඩීමට බලපානවද?
Does breastfeeding while pregnant affect the baby's growth?
man vayasa aurudu 30 k sathi 30k garbani mawak wana athara scan waladi daruwa kudayai kisi vitaka nopawasu athara scan dina ha saman viya namudu mage bara vadi uye 4 kg pamani..ma garbani wimata prathma 24 bmi hi sitiyemi..thawada ma hata wayasa 1 1/2 k u puthekuda sitina thara ohu thawamath maukiri panaya karai...meya mage kusa thula sitina daruwage wardanayata badawakda...eya dana ganne keseda
අනික් දරුවාට දැන් මව් කිරි දීම සුදුසු නැහැ. එය නවත්වන්න. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් දරුවාගේ වර්ධනයේ අඩුවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?