Skip to main content
ප්‍රශ්නය

එක්වීමෙන් පසු ශුක්‍ර තරලය පිටවී යාම ගැබ් ගැනීමට බාධාවක්ද?

Does semen leaking out afterwards affect conceiving?

Doctor mama marry karala dan 4 months wenawa. Api rathriyedi ekathu unath udeta e okkoma sudu patata pita wela yanawa. Mehema yanne ekathu unu dawaswalata witharai. Meya samanya thathwayakda? Mama daruwek hadanna balaporoththuwen inne. Me thathwaya ekata balapamak weida?

අසන ලද්දේ: Ni*** · වයස 29

මෙය සාමාන්‍ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.