Skip to main content
ප්‍රශ්නය

මාස 3ක් ඔසප් නොවීම ගැබ් ගැනීමට බාධාවක්ද?

Do three months without a period stop you conceiving?

Doctor mata danata 3 month idan mensus hadenne nehe.HCG test kalath eva positive nehe.masa 8ka vitara idan babek balaporoththuven inne.eth mage aga ushna nisa kal yai kiyalai godak aya kiyanne.

අසන ලද්දේ: Ha*** · වයස 23

ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න බොහෝවිට හේතුවෙන්නෙ ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය ලෙස ඩිම්බ පිට නොවෙන තත්වයන්. ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව. එමගින් දරුඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනව.