ඔසප් වීම සති 5ක් පමා වුණත් ටෙස්ට් නෙගටිව් වෙන්න පුළුවන්ද?
Can the test still be negative 5 weeks after a missed period?
Dr, period newathila denata sathi 5, dawas pahak wenawa. Yati bada wedanawa, Konda wedanawa, mahansi gathiya, thol wiyali pelima lakshanath thinawa. Urinn tape eken test karama negetive. Urine positive wenna me kalaya pramanawathda. Meya wena rogi thathwayak nam denma Man prathikara laba gatha yutthuda. Thank you doctor.
මෙම රෝග ලක්ෂණ අනුව ගැබ් ගෙන ඇතිදැයි නිවැරදිව කියන්න අපහසුයි. මුත්‍රා පරීක්ෂණය සතියකින් පමණ නැවත සිදු කර බලන්න. දැනට වැඩිදුර පරීක්ෂණ කිරීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?