Skip to main content
ප්‍රශ්නය

ගැබිනි මුල් මාස තුනේ ගන්න ඕන බෙහෙත් සහ ටෙස්ට් මොනවද?

Which medicines and tests are needed in the first trimester?

doctor mama danata inne saudi arabia wala husbn ekka.mage daru gabata dn sati 3ka kalayak wenawa.mul masa 3 thuladi beheth warga laba gatha yuthuda?.mata danata doctor kenek hamuveme hakiyawak na .masa 3n pasuwa mama nawath lankawata enawa.masa 3ta pera sidu kalayuthu parikshana tibeda?

අසන ලද්දේ: su*** · වයස 23

ඔබට වෙනත් රෝග තත්වයක් නැතිනම් මුල් මාස තුන තුල ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්. දරු ගැබට සති 13ක් වීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් සිදු කර දින තහවුරු කර ගැනීම සුදුසුයි.