නම: sr*** | වයස: 31
ගැටළුව

Dr.man pregnant wela masa 4 sampurnai.mata dena ganna oni baba dagalana bawa ammata danenne masa kiyen vitharada?e wagema man awurudu 4kata kalin idala diabetic rogayen pelenawa.denata ganne 500mg metformin dawasakata tablet 3k.fbs 100k vithara wagema ppbs -86/98 wage agayan thiyenne.man metformin digatama ganna eka sudusuida kiyalath mata denaganna awashyai.

පිළිතුර


සාමාන්‍යයෙන් සති 20ක් (මාස 5ක්) පමණ වෙන විට බබා දැඟලීම දැනෙන්න පටන් ගන්නව. දිගටම මෙම ඖෂධ ලබා ගැනීම සුදුසුයි. නමුත් වරින් වර රුධිර පරීක්ෂණ කර සීනි මට්ටම අනුව ඖෂධ මාත්‍රාව වෙනස් කරන්න සිදු විය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)