දියවැඩියාවට ගන්න Metformin ගැබිනි කාලයේ දිගටම ගන්න පුළුවන්ද?
Can metformin for diabetes be continued during pregnancy?
Dr.man pregnant wela masa 4 sampurnai.mata dena ganna oni baba dagalana bawa ammata danenne masa kiyen vitharada?e wagema man awurudu 4kata kalin idala diabetic rogayen pelenawa.denata ganne 500mg metformin dawasakata tablet 3k.fbs 100k vithara wagema ppbs -86/98 wage agayan thiyenne.man metformin digatama ganna eka sudusuida kiyalath mata denaganna awashyai.
සාමාන්‍යයෙන් සති 20ක් (මාස 5ක්) පමණ වෙන විට බබා දැඟලීම දැනෙන්න පටන් ගන්නව. දිගටම මෙම ඖෂධ ලබා ගැනීම සුදුසුයි. නමුත් වරින් වර රුධිර පරීක්ෂණ කර සීනි මට්ටම අනුව ඖෂධ මාත්‍රාව වෙනස් කරන්න සිදු විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?
ෆෝලික් ඇසිඩ් පරක්කු වී පටන් ගත්තොත් දරුවාට හානියක්ද?Does starting folic acid late in pregnancy harm the baby?