Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,api marry karala 2yrs wenawa.dan babek balaporoththuwen inne.eth dan masa 6k api ekathu unath thama consive une ne doctor.wife ta periods hariyatama wenawa.api medical test ekakata yanna onida doctor?ape prashnayak nisada consive wenna parakku wenne?

අසන ලද්දේ: An*** · වයස 31 · 450 views

පිළිතුර

සමහර විට කිසිම ගැටළුවක් නැතිවත් පිළිසිඳ ගැනීම වසරක් පමණ පමා වෙන්න ඉඩ තිබෙනව. මේ ගැන හරියටම දැන ගන්න පරීක්ෂණ කර බැලිය හැකියි. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් දැන්ම ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ.