ඩිම්බ මෝරනවා නම් තවත් ගැටළු තියෙන්න පුළුවන්ද?
If ovulation is fine, could there still be other problems?
bimba mereme prasnayak nathi bawa doctor scan parekshawen kiuwa..husbandge sperms prasna kiyala beheth karanna kiuwa..mata wenat prasna tiyenna puluwanda doctor...??
ඔව්. මදසරු බවට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. නමුත් මූලික පරීක්ෂණ වලදී මේ සියල්ලම සොයා බැලීම අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?