කුඩා කාලේ ඉඳන් අක්‍රමවත් ඔසප් වීම දරුඵලට බලපායිද?
Will lifelong irregular periods affect having a baby later?
Man loku lamayek una dawase idan mata piliwalata hadune nha masyak ara ara naththan docter masa 3kata parak. Man danata singahala pathikara karanawa namuth thawama pathipalayak nha. Man marred nha. Man marry karala babek had an a kalaeta meka prashanayak Wei kiyala bayata sinhala beheth karanne. Danata beheth karanna aran mas 2i.baya wenna deyak nha neda docter. Mata ikmanata piliyamak kiyanna
මෙය බොහෝ දෙනෙකුට තිබෙන තත්වයක්. දැන්ම ප්‍රතිකාර කරන්න අවශ්‍ය නැහැ. ඔබ දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන කාලයේදී මෙයට ලබා දිය හැකි සාර්ථක ප්‍රතිකාර තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?