පරීක්ෂණවල ප්‍රශ්නයක් නැතත් බබෙක් නැත්තේ ඇයි?
Tests show no problem but still no baby — why?
Sir mama marry karala awurudu dekayi..
Dry test eka kala.
Getaluwak ne...thama babala ne
සමහරවිට කිසිම සොයා ගත හැකි ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම සිදු නොවෙන අවස්ථා තිබෙනව. එවැනි අවස්ථාවලදී IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?