Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන පෙති මාස 5ක් ගත්තත් ගැබ් නොගත්තොත් කරන්නේ මොකද?

No pregnancy after months of ovulation tablets — what next?

Dr. Mn marry karala danata 2 yrs 5 month venawa. 1st yr api babek balaporottu unene.pasuwa mn vog dr kenekta pennuwa.periods normal 30 -35 athara hadenava. Dimba moranava madi kiyala duinum 50ml tab gannava. E danata 5 month vala idan. Thama conceive une ne. Dr. Mata kumak kala uthuda yanna pahadanna.

අසන ලද්දේ: Di*** · වයස 32

මෙම ඖෂධය සමග ප්‍රතිඵලයක් ඇති නොවීමට වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර කල හැකියි.