Ovron ගන්නවා නම් ෆෝලික් ඇසිඩ් වෙනම ගන්න ඕනද?
If you take Ovron, is separate folic acid needed?
doctor mn 25weeks pregnt.mata loos stools hedila hospitl admit kara.ehidi karapu blood test eke HB9.5thibune.mn vog doctor lagata giyata passe mata OVRON dawasata 2kuth calcivita dawasata 1kuth danna qwa.mehi folic asid saha anekuth vitamins adanguda.ewath man wenama ganna onada
මෙහි ෆෝලික් ඇසිඩ් අඩංගු නිසා වෙනම ගැනීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?