සරු කාලය ගණනය කරගන්නේ කොහොමද?
How do you calculate the fertile period?
dr. saru kalaya hariyatama calculate kra ganne kohomada
antimata mat menses une october 6.
මෙය නිවැරදිවම ගණනය කිරීම අපහසුයි. ඔසප් චක්‍රයේ 11වන දිනට සිට 17වන දිනය දක්වා සාමාන්‍යයෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩියි.
ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වීම සිදුවූ දිනය පහත පිටුවේ ඇතුල්කර දළ වශයෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?