ගර්භණීව කොඳු නාරටිය දිගේ රිදෙනවා නම් පරීක්ෂා කරගන්න ඕනද?
Should back pain along the spine in pregnancy be checked?
Doctor mage pregnancy ekata sathi 31 wenawa.mage kodu naratiya dige kekkumak hedenawa samahara welavata.dan dawas 2 k bithara wenaw.mata dana ganna oni man doctor kenek hamu wiya yuthu da kiyala.
ඔව්. පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු වේදනා නාශක ඖෂධයක් ලබා ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?