ගැබිනි අවසන් සති වල සුද යාම සාමාන්යද?
Is vaginal discharge normal in late pregnancy?
mata den sathi 34i .waidya thumani mata dena gatha yuththe me kalayesi suda yema samanyaida ?
ඔව්. නමුත් කලාතුරකින් අසාදන සහ ගර්භ තරලය කාන්දුවීම වැනි සංකූලතා ඇතිවිය හැකි නිසා වැඩිපුර සුදයාම පවතීනම් පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?