ප්‍රශ්නය
Dr api marry karala aurudu 8kuth iwarai e wana thek api babek gana hithuwe na eth api masa dekak withara babekta try kara eth babek hadune na apita babek parakku wenne godak kal daruweku hadima parakku karapu nisada
පිළිතුර
නැහැ. සමහරවිට ගැබ් ගැනීමට මාස කිහිපයක් උත්සාහ කරන්න සිදුවෙනව. මෙය සාමාන්‍ය තත්වයක්.