ප්රොජෙස්ටරෝන් මට්ටම අඩු නම් මොකද කරන්න ඕනේ?
What should be done when progesterone is low?
DR. mama marry karala hariyatama 1"year.mama mlt kenek. tama dr. meet une naha.mage hormone levels tika test karala baluwa.ekedi mage progestrone hormone level eka 5.88 agayak tibune.eka range ekata godak adui.mage masika osap weema hama masekama wenawa.eth regular naha.godak welawata 28 days walata kalin wenawa.plz dr.mama yomu wenna one widiha pahadili karanawada.mama usa bara hariyata tiyana kenek.
මේ සඳහා ස්කෑන් පරීක්ෂණ සහ ඖෂධ ප්රතිකාර අවශ්ය වෙනව. මදසරුබව පිළිබඳ සායනයකට සහභාගි වෙන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?