නම: Ma*** | වයස: 29
ගැටළුව

Doctor dan mata 39 weeks.dan dina kihipayaka idan mage yoni margayen red mix shrawayak pita wenawa.hospital admid unath eka normal deyak kiyala iye discharge kala.wadamaha open wela na qwa.eth iye idan witin wita konde amaruwa samaga yati bade wedanawak athi wenawa.duburu patata srawayakuth pita wenawa.me mage first baby.hospital 1n qwe green colour wage giyoth hospital enna kiyala.meka baya wenna ona deyakda.pls mata ikmanin reply karanna.tnx

පිළිතුර


රතු පැහැ ස්‍රාවයක් පිටවීම දරු ප්‍රසූතිය ආසන්න වෙන විට ඇති වෙන ලක්ෂණයක්. මේ සමග වේදනාව ඇති වෙන්න පුළුවන්. වතුර වගේ ස්‍රාවයක් පිටවීම, රුධිර වහනය හෝ වරින් වර ඇතිවෙන තද වේදනාවක් ඇති නම් ඉක්මනින් නැවත රෝහල් ගත වෙන්න‍

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)