Skip to main content
ප්‍රශ්නය

එන්ඩොමෙට්‍රියෝසිස් ඇතිව ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive with endometriosis and blocked tubes?

Dr mage laperoscopy test eka kara ehidi mata palopiya nala alavi athi bawath garbashaye athulatha sayla pitathada pihita athi bawath ewa nisi paridi sakas kara bawath pawasuwa.. namuth eya suwa nowana rogayak bava kiwa mata daruwek sadimata bari weida dr 1 1/2yr sita daruwaku balaporoththuwen sitimi.ma hata daruweku pilisida ganimak weida

අසන ලද්දේ: Ku*** · වයස 27

ඔබ පවසන ආකාරය අනුව ඔබට එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය ඇති. ශල්‍ය කර්මය සාර්ථකවී ඇතිදැයි නැවත පරීක්ෂණ කර බැලිය යුතුයි. ඉන් පසු සුදුසු ප්‍රතිකාර ගැනීමෙන් දරු පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව වැඩිකර ගන්න පුළුවන්. නමුත් මේ තත්වය නැවත ඇතිවිය හැකියි.