යීස්ට් ආසාදනයක් නිසා ගැබ් ගැනීමට බාධාවක් වෙනවද?
Can a yeast infection stop you conceiving?
doctor,man marry karala aurudu 2k wenawa.man ekaparak yeast infection ekata treatment gaththa.eth aith seren sereta eka mathuwenawa sobawikama hoda wenawa.mage periods regulr doctor.api dan babek balaporothuwen masa 5k ekathu una.eth thama conceive une ne doctor.yeast infection eka conceive wenna balapanawada doctor?
දිලීර ආසාදන තත්වයන් නිසා දරුපිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?