එක්වීමට කැමැත්තක් නැතිව දරුවන් නැත්නම් කරන්නේ මොකද?
No desire for sex and no baby yet — what should be done?
Doctor mama wiwaha wela awrudu 2i. Thama lamai na. Scan karath kisima prashnayak na kiyala doctor kiwwa. Mata husband eķka ekathu weñna kamaththak athiwenne na. Iui ekak karath sarthaka une na.
ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය යුතු වෙනව. ඉන් පසු සුදුසු ප්රතිකාර කිරීමෙන් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්. ලිංගික ගැටළුවක් ඇතිදැයි වෙනම සොයා බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?