ප්‍රශ්නය
Dr Mn MARRY KARALA AURUDU 7 Wenawa MATA MISCARRIAGE DEKAK UNA ETA PASSE PREGNANT UNE NA .LAPAROSCOPY. DY TEST KALA ATH DAN AURUDDAKATATH WADI ATH THAwama PREGNANT UNE NA AYATA HETHUWA MOKAKDA SIR
පිළිතුර
සමහර විට දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවීමට හේතුවක් සොයා ගන්න බැහැ. එවැනි අවස්ථා වලදී වැඩිදුර ප්‍රතිකාර ක්‍රම වලට යොමුවීමට සිදු වෙනව.