Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mata denata babalebila masa 5k venava aeth thama mensas unene aya samanyada kiya mata pehedili karadenna nethinam mama monava kalauthuda . Mama baba lebila masa2n lup akkak demma

අසන ලද්දේ: Na*** · වයස 33 · 487 views

පිළිතුර

මවුකිරි දෙන විට ඔසප්වීම මාස 6ක් දක්වා ප්‍රමාද වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය දෙයක්.