අවුරුදු ගානක් Postinor ගත්තා නම් ගැබ් ගන්න බාධාවක්ද?
Does using Postinor for years make it harder to conceive?
Dr aurudaurudu 4k birth postinor gatta .mata ita passe 3 month walin miscarriage una. Dan maasa 2k idala babek balaporoththuwebalaporoththuwen innawa. Thama hari giye na. Postinor aurudu 4k gatta nisa eka pregnancy ekata gataluwakda
පොස්ටිනොර් උපත් පාලන ක්‍රමයක් ලෙස දිගට ලබා ගැනීම සුදුසු නැහැ. නමුත් ඉන් දිගු කාලීන අතුරු ආබාධ හෝ මදසරුබව ඇති වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්‍රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?