තරබාරුකම ගැබ් ගැනීමට සහ ගබ්සාවට බලපාන්නේ කොහොමද?
How does being overweight affect conceiving and miscarriage?
Doctor,,tharabaru wima daruwaku laba genimata kese balapaida? pregnant kenek nam abotion wimata tharabaruwa kese balapanawada?
බර වැඩි වීම නිසා සමහර විට ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිටවීම පිළිවෙලට සිදු නොවීමට ඉඩ තිබෙනව. එවිට ගැබ් ගැනීමක් සිදුවෙන්නේ නැහැ. ගබ්සාවන්ට ඇති අවදානම එතරම් වැඩි නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?