Skip to main content
ප්‍රශ්නය

සරු කාලයේ දිනපතාද, දවසක් හැරලාද එක් වෙන්න ඕන?

In the fertile period, is daily or alternate-day sex better?

Dr, saru kalaya thula dinapatha lingikawa ekatuweema hodada?natnam dawasak hara dawasak sudusuda?

අසන ලද්දේ: Pr*** · වයස 29

දිනපතා හෝ දවසක් හැර දවසක් ලිංගිකව එක්වීම නිසා ගැබ් ගැනීමට ඇති හැකියාව වෙනස් වෙන්නේ නැහැ. සරු කාලය තුල අවම වශයෙන් දෙවරක් ලිංගිකව එක් වීම ප්‍රමාණවත්.