Skip to main content
ප්‍රශ්නය

නාලයේ අවහිරය හදලා තිබුණත් ආයෙත් අවහිර වෙන්න පුළුවන්ද?

Can a cleared tube block come back again?

Mage pelopiya nala wala block ekak thibula aya clean kalata passe mata daruwek lebuna newath dariwek hadagannakotath pera paritdi block eka thiyewida

අසන ලද්දේ: Ba*** · වයස 35

මෙය පරීක්ෂණයකින් තොරව පැවසීමට අපහසුයි. බොහෝවිට පැලෝපීය නාල අවහිර වෙන්නේ ආසාදනයක් හෝ එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්වයක් නිසයි.