ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු නම් ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive when the progesterone level is low?
Dr.mama daruwek balaporoththuwen inna kenek.eath mata thiyena prashne mage menses cycle eka irregular. .Mama gyno.kenek hambauna..ethakota mata dunna menses wela deweni dawase idala 6 weni dawase wenakam bonna kiyala beheth ekak..dn maasa dekak thisse mama a beheth eka bonawa...maasa dekak thisse daruwek labanna uthsaha karath thama na..mage progesterone test ekak karama eake level eka 5.65i..Mata danaganna orne a thathwe ya yatathe mata daruwek laba ganna puluwanda kiyala..
සාමාන්‍ය ලෙස ඩිම්බ පිටවීමක් සිදු නොවේ නම් ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වෙනව. මෙයට ප්‍රතිකාර අවශ්‍යයි. සුදුසු ප්‍රතිකාර ගැනීමෙන් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?