නම: Su*** | වයස: 25
ගැටළුව

Dr.mama daruwek balaporoththuwen inna kenek.eath mata thiyena prashne mage menses cycle eka irregular. .Mama gyno.kenek hambauna..ethakota mata dunna menses wela deweni dawase idala 6 weni dawase wenakam bonna kiyala beheth ekak..dn maasa dekak thisse mama a beheth eka bonawa...maasa dekak thisse daruwek labanna uthsaha karath thama na..mage progesterone test ekak karama eake level eka 5.65i..Mata danaganna orne a thathwe ya yatathe mata daruwek laba ganna puluwanda kiyala..

පිළිතුර


සාමාන්‍ය ලෙස ඩිම්බ පිටවීමක් සිදු නොවේ නම් ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වෙනව. මෙයට ප්‍රතිකාර අවශ්‍යයි. සුදුසු ප්‍රතිකාර ගැනීමෙන් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)