Skip to main content
ප්‍රශ්නය

සරු දිනවල වෙන අසනීපයකට බෙහෙත් බිව්වොත් ගැබ් ගැනීමට බාධාවක්ද?

Does medicine for another illness block conception?

වෛද්‍යතුමනී ,සරු දිනවල දී ලිංගිකව එක්වී දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින එම සරු කාලය තුලදී වෙනත් රෝගයකට බෙහෙත් බීමෙන් එම කාලය තුලදී දරුවෙක් පිළිසිඳගැනීමට බාධාවක්ද ? එසේ බෙහෙත් බීමෙන් දරු පිළිසිඳගැනීමට බාධාවක්ද ?

අසන ලද්දේ: ති*** · වයස 23

නැහැ. ඉන් පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.