ප්‍රශ්නය
Doctor progestron test eka dina 18nuth karanawada.ehema karanne ai.dina 21 aniwaryada?
පිළිතුර
මෙය සිදු කල යුතු දිනය තීරණය වෙන්නේ ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන අනුවයි. දින 28කට වරක් පිළිවෙලට ඔසප්වීම සිදු වේනම් දින 21න් මෙය සිදු කරන්නේ. එසේ නැතිනම් ඊලඟ වර ඔසප්වීමට නියමිත දිනට දින 7කට පෙර ප්‍රොජෙස්ටරෝන් මට්ටම පරීක්ෂා කිරීම වඩා සුදුසු ක්‍රමයයි.