IUI අසාර්ථක වුණාම මීළඟට කරන්න පුළුවන් මොකක්ද?
What can be done after an unsuccessful IUI?
doctor, mama danata marry karala 02.5 years, mensus irregular. thama babala na marry karapu dawase idala babek hadanna hitiye. awruddak withara gihin vog kenek lagata giya, mage dimba moranna parakkui kiwwa, husbange sperms madi kiwwa, ita passe mata letov tablet eka dunna, scan karala IUI kala. ekath un success. mata wisadumak laba denna
IUI අසාර්තක වීමට මීට අමතරව තවත් හේතු ඇතිදැයි පරීක්ෂා කර බලා නැවත IUI කිරීමට හෝ IVF ප්රතිකාරයට යොමුවිය යුතු දැයි තීරණය කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?